Numa Asagenada Sitinne Song Lyrics - නුඹ අසාගෙනද සිටින්නේ ගීතයේ පද පෙළ

Numa Asagenada Sitinne Song Lyrics - නුඹ අසාගෙනද සිටින්නේ ගීතයේ පද පෙළ
Song Title : Numa Asagenada Sitinne (නුඹ අසාගෙනද සිටින්නේ)
ගායනය : රන්දික සිල්වා
ගී පද : රන්දික සිල්වා
සංගීතය : රවීන්ද්‍ර පැස්කුවෙල්


නුඹ අසාගෙනද සිටින්නේ
මගෙ හද හඬන හඬ
නුඹ හට හැ‍ඟෙනවද
මා කිමද හඬන්නේ කියා

සිහින අතර ඔබ ඉන්න
ඒ සිහිනයක් මටත් දෙන්න //
ආදරයෙන් අමතන්න
මට බෑ යළිත් දිව එන්න

වැහි බිඳු අතරින් යන්න
මං ආසයි වැස්සෙ තෙමෙන්න //
වත තෙතබරිතව යන්න
මා හඬනා බැව් නොපෙනෙන්න

නුඹ අසාගෙනද සිටින්නේ
මගෙ හද හඬන හඬ
නුඹ හට හැ‍ඟෙනවද
මා කිමද හඬන්නේ කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numa Asagenada Sitinne Song Lyrics - නුඹ අසාගෙනද සිටින්නේ ගීතයේ පද පෙළ Numa Asagenada Sitinne Song Lyrics - නුඹ අසාගෙනද සිටින්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2022 Rating: 5

0 comments:

Post a Comment