Mata Inna Denna Song Lyrics - මට ඉන්න දෙන්න ගීතයේ පද පෙළ

Mata Inna Denna Song Lyrics - මට ඉන්න දෙන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Inna Denna (මට ඉන්න දෙන්න)
ගායනය : චාමර වීරසිංහ


මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

සිත සිල් බිදගත් ඒ හැන්දෑවේ
ඔබ සද එලියක් වගේ දැවටුනේ
රළු කුණාටුවක් වී
ඔබ කඩා බිද දමන්නට යන්නේ
මා දුකින් සැදූ මගේ කූඩුවයි

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

අද මා සොයනා ඔබේ ආදරේ
හෙට තවකෙකු ලග හොයයි ජීවිතේ
රුදු හිරුමඩලක් වී
ඔබ දවා හලු කරන්නට යන්නේ
මට මේ ලොව ඇති එකම සම්පතයි

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Inna Denna Song Lyrics - මට ඉන්න දෙන්න ගීතයේ පද පෙළ Mata Inna Denna Song Lyrics - මට ඉන්න දෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 09, 2022 Rating: 5

0 comments:

Post a Comment