Prathiharen Song Lyrics - ප්‍රාතිහාරෙන් ගීතයේ පද පෙළ

Prathiharen Song Lyrics - ප්‍රාතිහාරෙන් ගීතයේ පද පෙළ
Song Title : Prathiharen (ප්‍රාතිහාරෙන්)
Director : Kasun Madushanka
Artist : Dr. Chathura Jayasekara
Music : Prageeth Perera 
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
Cast : Chathu Rajapaksha, Udith Abeyrathne
MUA : Sanka Madu
Special Thanks : Dhanuji Nanayakkara


අතීතයෙන් ගෙනාවත් අනාගතේ ඔබයි දැන්
සංසාරණ්‍යයේ යනෙනා ගමනේ
ඉපදෙන්න මගේ ලඟම

ප්‍රාතිහාරෙන් මගේම වූ
ඔබයි ප්‍රියේ ඒ කෙනා ජීවිතේම වූ
ඉපදෙනා මියදෙනා තුරූ
පතන්නේ මා සත්තකින් ඒ ඔබයි මතූ

කල්පනාවේ හිඳින්නේ ඔයාමයි
වාසනාවෝ ගෙනාවේ හිනාවයි
මනරම් මුහුණ සඳ වාගේම
පිනවයි (පිනවන්නා) මගේ හිතම

ප්‍රාතිහාරෙන් මගේම වූ
ඔබයි ප්‍රියේ ඒ කෙනා ජීවිතේම වූ
ඉපදෙනා මියදෙනා තුරූ
පතන්නේ මා සත්තකින් ඒ ඔබයි මතූ 

හදවතින් මේ ඔයාම පතාන
කල්පයක් හෝ හිඳින්නම් බලාන
සංසාරණ්‍යයේ යනෙනා ගමනේ
ඉපදෙන්න මගේ ලඟම

ප්‍රාතිහාරෙන් මගේම වූ
ඔබයි ප්‍රියේ ඒ කෙනා ජීවිතේම වූ
ඉපදෙනා මියදෙනා තුරූ
පතන්නේ මා සත්තකින් ඒ ඔබයි මතූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prathiharen Song Lyrics - ප්‍රාතිහාරෙන් ගීතයේ පද පෙළ Prathiharen Song Lyrics - ප්‍රාතිහාරෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2022 Rating: 5

0 comments:

Post a Comment