La Sada Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ

La Sanda Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ
Song Title : La Sanda Aye Payala (ලා සඳ ආයේ පායාලා)
ගායනය : සමිතා මුදුන්කොටුව
පද රචනය : අසංගි විජේසූරිය
සංගීතය : භාගෙශ්‍රී ෆොන්සේකා


ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා

මවා ගත් රසෝගේ - හදේ තත් ගැටී
සුසුම් යාවුනා - පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා - සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
La Sada Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ La Sada Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, July 19, 2022 Rating: 5

0 comments:

Post a Comment