Dan Paddeyi Peraleyi Song Lyrics - දැන් පැද්දෙයි පෙරලෙයි ගීතයේ පද පෙළ

Dan Paddeyi Peraleyi Song Lyrics - දැන් පැද්දෙයි පෙරලෙයි ගීතයේ පද පෙළ

Dan Paddeyi Peraleyi Song Lyrics - දැන් පැද්දෙයි පෙරලෙයි ගීතයේ පද පෙළ

Dan Paddeyi Peraleyi Song Lyrics - දැන් පැද්දෙයි පෙරලෙයි ගීතයේ පද පෙළ
Song Title : Dan Paddeyi Peraleyi (දැන් පැද්දෙයි පෙරලෙයි)
ගායනය : මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල සහ එච්. ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : එස්. දක්ෂිණමූර්ති
"වන මෝහිනී චිත්‍රපටියේ ගීයකි.1958 දී තිරගත "ජාග්තේ රාහෝ" (Jaagte Raho) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි, එස්. බල්බීර් සිං ප්‍රමුඛ පිරිස විසින් ගයන ලද "ආවේ දුනියා දියේ දුහායි" ("Aiven Duniya Deve Duhayi") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


දැන් පැද්දෙයි පෙරළෙයි ඇලවෙයි නැළවෙයි
මනස්ගාත මේ ලෝකේ
එක්කෙනෙක් උඩට එයි
කෙනෙක් පෙරට එයි 
තරඟෙට පොරකයි
මෙයට මං බයයි
අහස අල්ලලා (මෙයට මං බයයි)
පොළව හොල්ලලා (මෙයට මං බයයි)
මුහුද අල්ලලා මිනිහා හරි මිනිහා හරි මිනිහා
හෝ බල බල බල බල බලේ

ආවෝ ඔහු ආවෝ ඔහු ආවෝ ඔහු ආවෝ //

මේ ලෝකේ පණ්ඩිත ගෑණූ පිරිමී ...
හො ඔ ඔ ඔ ඕ...
හෝ... ...
මේ ලෝකේ පණ්ඩිත ගෑණූ පිරිමී
අළුත් අළුත් දේ සොයලා
අම්මයි තාත්තයි පරණයි කියලා එළවා දාවි
ඒ අහලා මං බයයි
අහස අල්ලලා (මෙයට මං බයයි)
පොළව හොල්ලලා (මෙයට මං බයයි)
මුහුද අල්ලලා මිනිහා හරි මිනිහා හරි මිනිහා
හෝ බල බල බල බල බලේ

ආවෝ ඔහු ආවෝ ඔහු ආවෝ ඔහු ආවෝ //

මේ කාලේ ගැහැණූ පිරිමින් වීලා ....
ඔ ඔ ඕ...
මේ කාලේ ගැහැණූ පිරිමින් වීලා
උඩින් ඉතින් යයි පියඹා
ඔන්න මල්ලියේ හැට් එක දාලා
යනවා සිලි සිගි ගාලා (මං බයයි)
අහස අල්ලලා (මං බයයි)
පොළව හොල්ලලා (මිනිහා මං බයයි)
මුහුද අල්ලලා මිනිහා හරි මිනිහා හරි මිනිහා හරි මිනිහා
හෝ බල බල බල බල බලේ

ආවෝ ඔහු ආවෝ ඔහු ආවෝ ඔහු ආවෝ //

දැන් ගෑණුන් අඟහරු ලෝකෙන් එනවා .....
ඔ ඔ ඕ...
දැන් ගෑණුන් අඟහරු ලෝකෙන් එනවා
මෙහෙන් ජෝඩු වී යනවා
රණ්ඩු දබර වී පැරචුට් වාගේ
ඩුබායි ගිහිං නවතිනවා

අහස අල්ලලා (මං බයයි)
පොළව හොල්ලලා (මිනිහා මං බයයි)
මිනිහා හරි මිනිහා හරි මිනිහා
හෝ බල බල බල බල බලේ

ආවෝ ඔහු ආවෝ ඔහු ආවෝ ඔහු ආවෝ ////

හින්දි ගීයේ පද

aiven duniya deve duhayi jhutha panvadi shor
apne dil te puchh ke dekho kaun nahi hai chor
te ki mai jhuth bolaya koyi na
te ki mai kufar toliya koyi na
te ki mai jahar gholiya, koyi na bhai koyi na bhai koyi na

hak duje da mar mar ke
hak duje da mar mar ke banade log amir
mai ainu kahenda chori duniya kahandi takadir
te ki mai jhuth bolaya koyi na
te ki mai kufar toliya koyi na
te ki mai jahar gholiya, koyi na bhai koyi na bhai koyi na

vekhe pandit gyani dhyani
vekhe pandit gyani dhyani daya dharm de bande
ram nam japade khande gaushala de chande
te ki mai jhuth bolaya koyi na
te ki mai kufar toliya koyi na
te ki mai jahar gholiya, koyi na bhai koyi na bhai koyi na

sachche phansi chadhade vekhe
sachche phansi chadhade vekhe jhutha mauj udaye
loki kaihande rab di maya mai kahanda anyay
te ki mai jhuth bolaya koyi na
te ki mai kufar toliya koyi na

te ki mai jahar gholiya, koyi na bhai koyi na bhai koyi na

देवनागरी बोल :
ऐवें दुनिया देवे दुहाई झूठा पांवदी शोर
अपने दिल ते पूछ के देखो कौन नहीं है चोर
ते कि मैं झूठ बोलया कोई न
ते कि मैं कुफ़र तोलिया कोई ना
ते कि मैं ज़हर घोलिया कोई ना भई कोई ना भई कोई ना

हक़ दूजे दा मार-मार के बणदे लोग अमीर
मैं ऐनूं कहेंदा चोरी दुनिया कहंदी तक़दीर
ते कि मैं झूठ बोलया ...

ओ हट के भ्रा जी बच के
वेखे पंडित ज्ञानी ध्यानी दया-धर्म दे बन्दे
राम नाम जपदे खान्दे गौशाला दे चन्दे
ते कि मैं झूठ बोलया ...

सच्चे फाँसी चढ़दे वेखे झूठा मौज उड़ाए
लोकी कैहंदे रब दी माया मैं कहंदा अन्याय

ते कि मैं झूठ बोलया ...

Song : Aiven Duniya Deve Duhayi
Singers : Mohammed Rafi & Balbir Singh
Lyricist : Salil Chowdhury
Composer : Prem Dhawan
Movie : Jaagte Raho 1956

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dan Paddeyi Peraleyi Song Lyrics - දැන් පැද්දෙයි පෙරලෙයි ගීතයේ පද පෙළ Dan Paddeyi Peraleyi Song Lyrics - දැන් පැද්දෙයි පෙරලෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2022 Rating: 5

0 comments:

Post a Comment