Aloke Bihiwe Song Lyrics - ආලෝකේ බිහිවේ ගීතයේ පද පෙළ

Aloke Bihiwe Song Lyrics - ආලෝකේ බිහිවේ ගීතයේ පද පෙළ
Song Title : Aloke Bihiwe (ආලෝකේ බිහිවේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


ආලෝකේ බිහිවේ පැතිරේදෝ
ආශාව ඉටුවී සපිරෙයි දෝ
වැළලුණු මල ඊයේ තව හෙටක්‌ තියේ
සටනකි ජීවිතේ
ජය පරාද වේ

කල්පනාව පෙරසේ නැත
ඇහැරීලා කොටුවීලා සිතු සේ
රන් කුරුල්ලෙකු සේ යමී
පියඹලා සැනසීලා සිතුසේ
ආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේ
ජය පරාදවේ
සටනකි

සත්‍යයෙන්ම මිස ලොව
කවදාද අවනිති දිනුවේ
යුක්‌ති ධර්මේ අනුව සත්‍ය බලවත්ව
තෙදවත්ව රජවේ
රැයම නොවේ දහවල වේ
නියදම සේ ලොවේ
ජය පරාද වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aloke Bihiwe Song Lyrics - ආලෝකේ බිහිවේ ගීතයේ පද පෙළ Aloke Bihiwe Song Lyrics - ආලෝකේ බිහිවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment