Adara Sulage Song Lyrics - ආදර සුළඟේ ගීතයේ පද පෙළ

Adara Sulage Song Lyrics - ආදර සුළඟේ ගීතයේ පද පෙළ
Song Title : Adara Sulage (ආදර සුළඟේ)
ගායනය : සමිතා මුදුන්කොටුව
පද : ප්‍රණීත් බණ්ඩාරනායක
තනුව :  සංගීත් වික්‍රමසිංහ


ආදර සුළඟේ (ආදර සුළඟේ)
තාලෙට නැළවෙන (තාලෙට නැළවෙන)
පුංචි සරුංගල් සුරතලි මා

ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා //

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට
හුරතල් වෙන්නම් හිත් අහසේ

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට
හුරතල් වෙන්නම් හිත් අහසේ

රෝස පැහැති මුදු මල් මල් හසුනේ
මුතුවට හැඩ කර පෙම් පත් ලියැවේ
වීදිය අද්දර තුරුලිය සෙවණේ
පුංචි කුමරුවෙක් නෙතු වෙහෙසෙන්නේ

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට
හුරතල් වෙන්නම් හිත් අහසේ

සොඳුරු මගේ හිත කවුළුව අතරින්
ඔබව සොයා ගෙන පාවී එන්නේ
සුමුදු හදට මගෙ 
දුකක් නොදේ ඔබ
දිනකදි මා ඔබ සතුකර ගන්නේ

ආදර සුළඟේ (ආදර සුළඟේ)
තාලෙට නැළවෙන (තාලෙට නැළවෙන)
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක (සේද වලාවක)
පැටලී හෙමිහිට (පැටලී හෙමිහිට)
හුරතල් වෙන්නම් හිත් අහසේ

ආදර සුළඟේ
තාලෙට නැළවෙන
පුංචි සරුංගල් සුරතලි මා
සේද වලාවක
පැටලී හෙමිහිට
හුරතල් වෙන්නම් හිත් අහසේ

ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා

ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා
ලල ලලලා ලා ලාලා  
ලලලා ලා ලාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Sulage Song Lyrics - ආදර සුළඟේ ගීතයේ පද පෙළ Adara Sulage Song Lyrics - ආදර සුළඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 22, 2022 Rating: 5

0 comments:

Post a Comment