Sitha Sunil Diya Dahara Song Lyrics - සීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළ

Sitha Sunil Diya Dahara Song Lyrics - සීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළ
Song Title : Sitha Sunil Diya Dahara (සීත සුනිල් දිය දහරා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : පී.එල්.ඒ. සෝමපාල
1958 දී තිරගත වූ "දෙයියන්නේ රටේ" චිත්‍රපටියේ ගීයකි.1957 දී තිරගත "ප්‍යාසා" (Pyaasa) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි විසින් ගයන ලද "සාර් ජෝ තේරා චකරායේ" ("Sar Jo Tera Chakaraye") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.“සුරතලී” චිත්‍රපටියෙන් ආරම්භවූ ජෝතිගේ චිත්‍රපටි පසුබිම් ගායන ඉතිහාසයේ තෙවන චිත්‍රපටිය වූයේ “දෙයියන්ගෙ රටේ” චිත්‍රපටියයි. ඔහු දෙවන චිත්‍රපටිය ලෙස “එකමත් එක රටක” (1958) යන සිනමා කෘතියට දායක වුවත්, එම චිත්‍රපටියේ එකම ගීයක්වත් තැටියට නොනැඟුණු අතර, කිසිම තැනක සංරක්ෂණය වී ද නැත. එහෙයින් එම දෙවන චිත්‍රපටියේ ගී ඉදිරිපත් කිරීමට නොහැක.)



සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි //

තුන් සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම් කරලා 
මහ ගිරිදඹ පසු කරලා

යං යං යං හනිකට යං
සුමන සමන් දෙවි පිහිට ලබන්
මුනි සිරිපාදේ බුදු රැස් විහිදේ
සමන්තකූඨ රජාගේ
කමණීයයි රමණීයයි

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි

නව ජීවය දුන් මිහිරී
පිය කෝමල ලාලන කුමරී
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන් කඳ පෙම් පෙර පිනකින්
ඔබ ලැබුනෙන් අද සැනසෙමි මම්
තිසරණ සරණින් දෙවි රැකවරණින්
ජීවනයේ සැප පෑදේ
සිත සැනසේ පින පලදේ

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා
සිත අලවයි ඇස නළවයි

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල් පිපිලා

සිත අලවයි ඇස නළවයි

හින්දි ගීයේ පද (Sar Jo Tera Chakaraye)

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye, kahe ghabaraye

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye, kahe ghabaraye

Tel mera hain muski
Gandh rahen na khuski
Jiske sar par haath fira du
Chamke kismat uski

Tel mera hain muski
Gandh rahen na khuski
Jiske sar par haath fira du
Chamke kismat uski

Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn
Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn

Laakh dukhon ki ek dawa hain
Kyun na aazmaye
Kahe ghabaraye, kahe ghabaraye

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye, kahe ghabaraye

Pyaar ka howe jhagada
Ya buysiness ka hon ragada
Sab lafdonka bojh hate
Jab pade haath ek tagada

Pyaar ka howe jhagada
Ya buysiness ka hon ragada
Sab lafdonka bojh hate
Jab pade haath ek tagada

Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn
Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn

Laakh dukhon ki ek dawa hain
Kyun na aazmaye
Kahe ghabaraye, kahe ghabaraye

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye, kahe ghabaraye

Naukar hon ya malik
Leader ho ya public
Apne aage sabhi jhooke hain
Kya raja kya sainik

Naukar hon ya malik
Leader ho ya public
Apne aage sabhi jhooke hain
Kya raja kya sainik

Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn
Sunn sunn suun are beta sunn
Is champi mein bade bade gunn

Laakh dukhon ki ek dawa hain
Kyun na aazmaye
Kahe ghabaraye, kahe ghabaraye

Sar jo tera chakraye
Ya dil dooba jaye
Aaja pyare paas hamare
Kahe ghabaraye


सर जो तेरा चकराये, या दिल डूबा जाये
आजा प्यारे पास हमारे, काहे घबराय, काहे घबराय

(तेल मेरा है मुस्की, गन्ज रहे न खुस्की
जिस के सर पर हाथ फिरा दूँ, चमके किस्मत उसकी ) - २
सुन सुन सुन, अरे बेटा सुन, इस चम्पी में बड़े बड़े गुन
लाख दुखों की एक दवा है, क्यूँ ना आज़माये
कहे घबराये, कहे घबराये
सर जो तेरा ...

(प्यार का होवे झगड़ा, या बिज़िनेस का हो रगड़ा
सब लफ़ड़ों का बोझ हटे जब पड़े हाथ इक तगड़ा ) - २
सुन सुन सुन, अरे बाबू सुन, इस चम्पी में बड़े बड़े गुन
लाख दुखों की एक दवा है, क्यूँ ना आज़माये
कहे घबराये, कहे घबराये
सर जो तेरा ...

(नौकर हो या मालिक, लीडर हो या पबलिक
अपने आगे सभी झुकें हैं, क्या राजा क्या सैनिक ) - २
सुन सुन सुन, अरे बेटा सुन, इस चम्पी में बड़े बड़े गुन
लाख दुखों की एक दवा है, क्यूँ ना आज़माये
कहे घबराये, कहे घबराये
सर जो तेरा ...

Song : Sar jo tera chakraye
Singer : Mohammad Rafi
Music & Composed By : S.D. Burman
Lyricist : Sahir Ludhianvi
Movie : Pyaasa (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Sunil Diya Dahara Song Lyrics - සීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළ Sitha Sunil Diya Dahara Song Lyrics - සීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2022 Rating: 5

0 comments:

Post a Comment