Payala Tharu Nil Song Lyrics - පායලා තරු නිල් ගීතයේ පද පෙළ

Payala Tharu Nil Song Lyrics - පායලා තරු නිල් ගීතයේ පද පෙළ
Song Title : Payala Tharu Nil (පායලා තරු නිල්)
ගායනය : අතුල අධිකාරි


පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේ
සුරගිනයෝ ගීත ගයන වේලේ .. ගීත ගයන වේලේ
විහගුන් සැගවීලා නිදනා තුරුලතා තුරේ
ගීත අසන යාමේ .. ගීත අසන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

සයුර ඉමේ පවන නිසල යාමේ .. පවන නිසල යාමේ
කිදුරනා පෙමින් බැදෙනවාදෝ .. පෙමින් බැදෙනවාදෝ
හැගුම් සලන යාමේ .. හැගුම් සලන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payala Tharu Nil Song Lyrics - පායලා තරු නිල් ගීතයේ පද පෙළ Payala Tharu Nil Song Lyrics - පායලා තරු නිල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment