Oba Mata Ahimi Wu Bawa Song Lyrics - ඔබ මට අහිමි වූ බව ගීතයේ පද පෙළ

Oba Mata Ahimi Wu Bawa Song Lyrics - ඔබ මට අහිමි වූ බව ගීතයේ පද පෙළ
Song Title : Oba Mata Ahimi Wu Bawa (ඔබ මට අහිමි වූ බව)
ගායනය : අතුල අධිකාරි
පද : පද්මකුමාර මෙත්තසේන
තනුව : එච්.එම්. ජයවර්ධන


ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

ඔබ මට ලැබදුන්
දිරියම හරි නුහුරූ
පදවැල් අතරතුරේ
මා තනිකර ගිය අයුරූ

ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

සිත ඇති කෙනෙක් නම්
එනවාමලු හැරිලා
මීළඟ බවේ හෝ
ඔබ මට හිමිවේවා

ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Mata Ahimi Wu Bawa Song Lyrics - ඔබ මට අහිමි වූ බව ගීතයේ පද පෙළ Oba Mata Ahimi Wu Bawa Song Lyrics - ඔබ මට අහිමි වූ බව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2022 Rating: 5

0 comments:

Post a Comment