Imitation Mala Pote Song Lyrics - ඉමිටේෂන් මාල පොටේ ගීතයේ පද පෙළ

Imitation Mala Pote Song Lyrics - ඉමිටේෂන් මාල පොටේ ගීතයේ පද පෙළ
Song Title : Imitation Mala Pote (ඉමිටේෂන් මාල පොටේ
ගායනය : අතුල අධිකාරී
පද : චන්න ජයනාත්
තනුව : ජයසිරි අමරසේකර


ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් //

සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්දු බින්දු
සරා සඳ වෙලා
මගේම සිත් මල තුරුළට
දේවතාවියක් කුළුඳුල හාදු ගෙනල්ලා

ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන්

ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු
නින්දෙදි ඇහැ පියවෙනකොට දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න
සමන් පිච්ච මල් අහුරක් අරං ඇවිල්ලා

ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Imitation Mala Pote Song Lyrics - ඉමිටේෂන් මාල පොටේ ගීතයේ පද පෙළ Imitation Mala Pote Song Lyrics - ඉමිටේෂන් මාල පොටේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2022 Rating: 5

0 comments:

Post a Comment