Me Sandema Sewanalle Song Lyrics - මේ සඳේම සෙවණැල්ලේ ගීතයේ පද පෙළ

Me Sandema Sewanalle Song Lyrics - මේ සඳේම සෙවණැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Me Sandema Sewanalle (මේ සඳේම සෙවණැල්ලේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : කුලරත්න ආරියවංශ


මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ //

සීත හිමවතේ
හමන මාරුතේ //
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ

මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ

දෑස බොඳවෙලා
දෙසිත ගොළුවෙලා //
මේ වගේම රැයක එදා අප වෙන්වූයේ

මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sandema Sewanalle Song Lyrics - මේ සඳේම සෙවණැල්ලේ ගීතයේ පද පෙළ Me Sandema Sewanalle Song Lyrics - මේ සඳේම සෙවණැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2022 Rating: 5

0 comments:

Post a Comment