විශාල ගල්කුළු මැදින් ගලන - තුඩුගල ඇල්ල 🌱🪴🪨🌳 (Thudugala Ella)

විශාල ගල්කුළු මැදින් ගලන - තුඩුගල ඇල්ල 🌱🪴🪨🌳 (Thudugala Ella) - Your Choice Way

අද අපි කියන්න යන්නේ කළුතර දිස්තික්කයේ පිහිටි තුඩුගල දිය ඇල්ල ගැන.

කළු ගඟට ආසන්නවම පිහිටි දිය ඇල්ල තුඩුගල දිය ඇල්ලයි. 

තුඩුගල රක්ශිතයේ කුඩා කදු ගැටයක පිහිටි මෙම ඇල්ල මැනවින් දැකගැනීමට වර්ශා කාලයේදී යා යුතුයී.

මේ දවස් වල වතුර නම් වැඩිය නැහැ.

මෙම දිය ඇල්ල ආශ්‍රිතව ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධතියක් පිහිටා තියෙනවා.

මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ කිහිපයක්ම මෙන්ම ඒක දේශික සත්ත්ව විශේෂද මෙම ඇල්ල අවට සිටින බව පරිසරවේදීහු පවසනවා.

තුඩුගල දිය ඇල්ල පිහිටා තිබෙන වතුයාය අතීතයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අයත්ව තිබූ වතුයායක් වන අතර එය අක්කර 400ක් පමණ වෙන බවයි සදහන් වෙන්නේ.

උස ප්‍රමාණය අනූව මෙම දියඇල්ල මෙරට 268වන උසම දියඇල්ල ලෙස සැළකෙනවා.

ලස්සන රබර් වතු යායක් මැදින් වැටිලා තියෙන පාර ඇල්ලට පලඳවපු මාලයක් වගේ ඇල්ලෙ සුන්දරත්වය තවත් වැඩිකරනවා.

ඉතින් මෙහි සුන්දරත්වය විදින්න ඔබත් මෙහි ගිහින් බලන්න පරිසරයට ආදරේ කරන ඔබට යන්න සුදුසුම තැනක් මේක.

ඒත් මේක කියන්නම ඕනේ අපි ගිය වෙලාවෙත් මිනිස්සු මෙතනට ඇවිල්ලා පොලිතින් හෙන ගොඩක් දාලා තිබ්බා.

අනේ පරිසරය රකින්න බැරිනම් මේ තැන් වලට යන්න එපා.

පින්තූර Travel For Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විශාල ගල්කුළු මැදින් ගලන - තුඩුගල ඇල්ල 🌱🪴🪨🌳 (Thudugala Ella) විශාල ගල්කුළු මැදින් ගලන - තුඩුගල ඇල්ල 🌱🪴🪨🌳 (Thudugala Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2022 Rating: 5

0 comments:

Post a Comment