Rosa Mal Yaye Song Lyrics - රෝස මල් යායේ ගීතයේ පද පෙළ

Rosa Mal Yaye Song Lyrics - රෝස මල් යායේ ගීතයේ පද පෙළ
Song Title : Rosa Mal Yaye (රෝස මල් යායේ)
ගායනය : කසුන් කල්හාර


රෝස මල් යායේ
රෝස කුමාරියේ
ඔබ මගේ මා ඔබෙයි
ප්‍රේම ගී රාවේ
පාවේ සීත කඳු තීරේ
සීත කඳු තීරේ

රෝස තොල්පෙති සැලී සැලී
කීව රහසයි ආදරේ
රෝස මල් සේ මල් පිපේ මා ලයේ
ආදරේ නිසා
සුන්දරයි මේ ජීවිතේ

සීත පවනැලි ඇදී ඇදී
රෝස දෙකොපුල් සිඹින්නේ
ඒ වගේ මා ලංවෙලා කුමරියේ
හාදුවක් පුදා
ගයන්නද කී ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Mal Yaye Song Lyrics - රෝස මල් යායේ ගීතයේ පද පෙළ Rosa Mal Yaye Song Lyrics - රෝස මල් යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment