Nelum Wile Pipunu Song Lyrics - නෙළුම් විලේ පිපුණු ගීතයේ පද පෙළ

Nelum Wile Pipunu Song Lyrics - නෙළුම් විලේ පිපුණු ගීතයේ පද පෙළ
Song Title : Nelum Wile Pipunu (නෙළුම් විලේ පිපුණු)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : චන්දන කුරේ
තනුව හා සංගීතය : බිලී ප්‍රනාන්දු


නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ

නිල් තරුව හිනැහෙන හැන්ඳෑවට
ඇස් වසාගන්න මා එන්නම් අද
හිත සනසන රිදවන කඳුළු කතා මැද
ඇස් අරින්නෙපා මා ඔබ ළඟ නැත

නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ

සඳ එළිය වැටිලා ඔබෙ මුහුණට
ඔබ හිනැහෙනවානම් ඉන්නම් ළඟ
කළු වළා ඇවිද සඳ වසා දැමු විට
හඬනු එපා තව මමයි ඔබේ සඳ

නෙළුම් විලේ පිපුණු
සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
ළං වෙන්න නොවේ
දුර යන්න නොවේ
සුවඳ විහිදා
ඔබව කළඹා
මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ

මං තමයි පිපුණේ
සොඳුරු පෙම් උයනේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelum Wile Pipunu Song Lyrics - නෙළුම් විලේ පිපුණු ගීතයේ පද පෙළ Nelum Wile Pipunu Song Lyrics - නෙළුම් විලේ පිපුණු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment