Meepani Wasanthe Song Lyrics - මීපැණි වසන්තේ ගීතයේ පද පෙළ

Meepani Wasanthe Song Lyrics - මීපැණි වසන්තේ ගීතයේ පද පෙළ
Song Title : Meepani Wasanthe (මීපැණි වසන්තේ)
Artist : Raveen Tharuka
Lyrics : Kusala Vidanapathirana
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
Choreographer : Gayan Srimal
Director : Sharmila Dharmarasa Fonseka
Wasanthe Movie Song


මී පැණි වසන්තේ
සුවඳට වශී වෙලා
වටපිට සුරංගනා රැගුම් රගන්නා
මල්වෙඩි තියාලා
ගමටම හිනාපොවා
හිත හොද කුමාරයෙක් රැහේ නටන්නා

සිතුවොත් සඳ ඕනා පලදන්නට මාලා
හදේහි තැනක් තියේ මවාලා ..... 

ගලපන්නට පාශා
පැලදගන්න ඕනා
අපේම නවාතැනක් හදාලා

පදමට දැනේ රසේ ඉහෙන් මලක්
පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක් 
රැහේ ඔහේ නැටුම් නටන්නා

පදමට දැනේ රසේ ඉහෙන් මලක්
පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක් 
රැහේ ඔහේ නැටුම් නටන්නා

ගී සාදයේ හමු වෙමු හැන්දෑවේ
පෙම් පාලමේ තනි වෙමු ගම්මානේ
මල් මාවතේ ඉගිලෙමු ආකාසයේ
රන් ආකරේ සුරකිමු සංචාරයේ

සිතුවොත් සඳ ඕනා පලදන්නට මාලා
හදේහි තැනක් තියේ මවාලා ..... 

ගලපන්නට පාශා
පැලදගන්න ඕනා
අපේම නවාතැනක් හදාලා

පදමට දැනේ රසේ ඉහෙන් මලක්
පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක් 
රැහේ ඔහේ නැටුම් නටන්නා

පදමට දැනේ රසේ ඉහෙන් මලක්
පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක් 
රැහේ ඔහේ නැටුම් නටන්නා

මී පැණි වසන්තේ
සුවඳට වශී වෙලා
වටපිට සුරංගනා රැගුම් රගන්නා
මල්වෙඩි තියාලා
ගමටම හිනාපොවා
හිත හොද කුමාරයෙක් රැහේ නටන්නා

පදමට දැනේ රසේ ඉහෙන් මලක්
පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක් 
රැහේ ඔහේ නැටුම් නටන්නා

පදමට දැනේ රසේ ඉහෙන් මලක්
පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක් 
රැහේ ඔහේ නැටුම් නටන්නා

පදමට දැනේ රසේ ඉහෙන් මලක්
පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක් 
රැහේ ඔහේ නැටුම් නටන්නා

පදමට දැනේ රසේ ඉහෙන් මලක්
පවන් ගසන්නා
හිත හොද කුමාරයෙක් 
රැහේ ඔහේ නැටුම් නටන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meepani Wasanthe Song Lyrics - මීපැණි වසන්තේ ගීතයේ පද පෙළ Meepani Wasanthe Song Lyrics - මීපැණි වසන්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2022 Rating: 5

0 comments:

Post a Comment