Madahas Palama Song Lyrics - මදහස් පාලම ගීතයේ පද පෙළ

Madahas Palama Song Lyrics - මදහස් පාලම ගීතයේ පද පෙළ

Madahas Palama Song Lyrics - මදහස් පාලම ගීතයේ පද පෙළ
Song Title : Madahas Palama (මදහස් පාලම)
ගායනය : තිලිණ රුහුණගේ සමඟින් කුෂානි සඳරේකා
පද රචනය : විමලක මුහන්දිරම්
සංගීතය : තිලිණ රුහුණගේ
"චැලෙන්ජස්" චිත්‍රපටයේ ගීතයකි.


මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පියමැන්නා
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
මෙතුවක් ඈතට මාගෙන ආවට දැනුනේ නැ සීමා

සඳකත් රැයකදි තාරුකා - සරදම් ඉවසා ආ
හිරිකඩ සීතල ගෑවිලා - ආදරේ දැනුනා
දැනුනා....ජීවිතේ පිරුණා....

නවතින්න නොඅසා ලමැදේ
ඉඩ දුන්නෙ කවුරුන්දෝ
සිත දුන්නෙ නැ ඉන්නත්, පිටුපා
මට මේ තරම් බර සසුමක්
බොරුවක් කියන්නට ඇතිදෝ
නිස්කාරනේ...සීමා බදීවී අළුතෙන්

සංසාරේ දුටු පාරේ දැනුනාම හුරුපුරුදු
ඔය ඇස් කතාකෙරුවා නැවතී
අදහන්න හැකිදෝ කියලා මම මාගෙන් අහපූ
බව දන්නෙ නැ ඔබ දන්නවාද කියලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madahas Palama Song Lyrics - මදහස් පාලම ගීතයේ පද පෙළ Madahas Palama Song Lyrics - මදහස් පාලම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2022 Rating: 5

0 comments:

Post a Comment