Kaviyak Wage Song Lyrics - කවියක් වගේ ගීතයේ පද පෙළ

Kaviyak Wage Song Lyrics - කවියක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Kaviyak Wage (කවියක් වගේ)
Artiste : Eshan Samarasinghe
Melody : Eshan Samarasinghe | YuKIBeatZ 
Mixed & Mastered by Yuki Navaratne | YuKIBeatZ 
Lyrics by : Eshan Samarasinghe 
Guitars By : Nifal Ibrahim (Infinity)
Recorded @MRT Records 
Produced by Yuki Navaratne


කුලුඳුලේ මේ භවේ
තුන්සිතේ වෙලී
ඔබේ සිනා ඉනාවක් සේ
සනසා නෙතින්
මා සිත නිවුනේ කවියක් වගේ
ප්‍රේමය මෙ යැයි කියා දුන්නේ

නුරාගිනියේ
නුරාගිනියේ
සඳවත ඔබමයි නුරාගිනියේ

ඔබේ කැල්මේ
ඔබේ කැල්මේ

මා සිත බැදුනේ නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ

සිත ගෙනා සෙනෙහසින්
හීනයක බැදුනා
ඔබේ කතා මතකයන් සුවපත් කලා
භවයෙන් භවේ මගේ හිත ඔබේ
ප්‍රේමය මෙ යැයි කියා දුන්නේ

නුරාගිනියේ
නුරාගිනියේ
සඳවත ඔබමයි නුරාගිනියේ

ඔබේ කැල්මේ
ඔබේ කැල්මේ

මා සිත බැදුනේ නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaviyak Wage Song Lyrics - කවියක් වගේ ගීතයේ පද පෙළ Kaviyak Wage Song Lyrics - කවියක් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment