Thangamani Mata Kawada Song Lyrics - තංගමනී මට කවදා ගීතයේ පද පෙළ

Thangamani Mata Kawada Song Lyrics - තංගමනී මට කවදා ගීතයේ පද පෙළ
Song Title : Thangamani Mata Kawada (තංගමනී මට කවදා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : වසන්ත කුමාර කොබවක
තනුව : එච්.එම්. ජයවර්ධන


තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා //

ගමන් එපා තනිමංසල
කනේ කඩුක්කන් සද්දෙන්
රැහේ දෙනෙත් නුඹ නවතාවී

ළතැවුල් මට
කඳුළු නුඹට //

තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා

සිඳු වැල්ලේ හේඩාවේ
පුරුදු සිනා නොදුටු කලේ
නුඹේ සිතෙන් මං නැතිවේවී

කඳුළැල් මට
නුඹ වෙනතක //

තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thangamani Mata Kawada Song Lyrics - තංගමනී මට කවදා ගීතයේ පද පෙළ Thangamani Mata Kawada Song Lyrics - තංගමනී මට කවදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 22, 2022 Rating: 5

0 comments:

Post a Comment