Minis Waga Hata Song Lyrics - මිනිස් වග හට ගීතයේ පද පෙළ

Minis Waga Hata Song Lyrics - මිනිස් වග හට ගීතයේ පද පෙළ
Song Title : Minis Waga Hata (මිනිස් වග හට)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඩබ්.ඒ. අබේසිංහ
තනුව : සෝමපාල රත්නායක


මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

මිනිස් අයිතිය කසුන් නිදහස
ප්‍රජාතන්ත්‍රික දැහැමි දිවි මඟ //
ලොවට හෙළි කළ දම් රජිඳු ඔබ

මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

මිනිස් සැනසුම සදන මැදි මඟ
සනාතන සාමයේ මාවත //
ලොවට හෙළි කළ දම් නියමු ඔබ

මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Minis Waga Hata Song Lyrics - මිනිස් වග හට ගීතයේ පද පෙළ Minis Waga Hata Song Lyrics - මිනිස් වග හට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 20, 2022 Rating: 5

0 comments:

Post a Comment