Mata Sihinayak Wagei Song Lyrics - මට සිහිනයක් වගෙයි ගීතයේ පද පෙළ

Mata Sihinayak Wagei Song Lyrics - මට සිහිනයක් වගෙයි ගීතයේ පද පෙළ
Song Title : Mata Sihinayak Wagei (මට සිහිනයක් වගෙයි)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත


මට සිහිනයක් වගෙයි
ඒ ‍ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ //

හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින් //
අපි දෙන්න උන්නෙ
අපි දෙන්නට හරිම ආදරෙන්

මට සිහිනයක් වගෙයි...//

අපි අපෙන් වෙන්වෙලා
නෙත කදුළු සල සලා //
ඒ නෙතඟ කදුළු සතුටු විදිමු
දිනෙක එක්වෙලා

මට සිහිනයක් වගෙයි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Sihinayak Wagei Song Lyrics - මට සිහිනයක් වගෙයි ගීතයේ පද පෙළ Mata Sihinayak Wagei Song Lyrics - මට සිහිනයක් වගෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2022 Rating: 5

0 comments:

Post a Comment