Ma Thaniwela Song Lyrics - මා තනිවෙලා ගීතයේ පද පෙළ

Ma Thaniwela Song Lyrics - මා තනිවෙලා ගීතයේ පද පෙළ
Song Title : Ma Thaniwela (මා තනිවෙලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


අහසේ සඳු වගේ
කෙසේ පවසමි සිතුවිලි
කෝ ඇගෙ සිනා
අද නෑ ඒ වගේ
මා දැන් කෙසේ ඉවසමි

කෝ මා පැතූ
ඔබේ ආදරේ
මා දැන් කෙසේ සැනසෙමී
හැඬුවේ ඔබ නිසා
වැළපෙමී

මා තනිවෙලා
අහසේ සඳු වගේ
කෙසේ පවසමි සිතුවිලි
කෝ ඇගෙ සිනා
අද නෑ ඒ වගේ
මා දැන් කෙසේ ඉවසමි

එපා යයි කියා
නොකීවේ ඔයා
මා නොදනිමී ඇයි කියා
සොදුරේ නොදනිමී ඇයි කියා

මා තනිවෙලා
අහසේ සඳු වගේ
කෙසේ පවසමි සිතුවිලි
කෝ ඇගෙ සිනා
අද නෑ ඒ වගේ
මා දැන් කෙසේ ඉවසමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Thaniwela Song Lyrics - මා තනිවෙලා ගීතයේ පද පෙළ Ma Thaniwela Song Lyrics - මා තනිවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2022 Rating: 5

0 comments:

Post a Comment