Depath Kapagena Watuna Song Lyrics - දෙපත් කපාගෙන වැටුණා ගීතයේ පද පෙළ

Depath Kapagena Watuna Song Lyrics - දෙපත් කපාගෙන වැටුණා ගීතයේ පද පෙළ

Depath Kapagena Watuna Song Lyrics - දෙපත් කපාගෙන වැටුණා ගීතයේ පද පෙළ
Song Title : Depath Kapagena Watuna (දෙපත් කපාගෙන වැටුණා)
ගායනය : අමරසිරි පීරිස්, සහය ඉන්දිකා උපමාලි
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
තනුව : සමන්ත පෙරේරා


දෙපත් කපාගෙන වැටුණා
දූලි අකුණු මේඝ වලාවෝ
අසනි වැසි වැටුණාවේ
ගොරබිරම් රැලි
කඩු තුඩු මත සතපාලා
දල රළ පෙළ ඇවිත් හිනැහුනා
මේ ගොරබිරම් රැයේ

ම්..ම්....ම්....ම්.....ම්  ...ම්....ම්...ම්....ම්...//

මගේ නපුරු හීනේ
රුදුරු සිතිවිලි වග වලස් රෑන
හදවතම ගොදුරු කරගත්තා
අකුලක් නැසූ පඳුරුයි විතේ
මගේ පවට පින් කොයින්දෝ මන්දා

ම්..ම්....ම්....ම්.....ම්  ...ම්....ම්...ම්....ම්...//

සොඳුරු සෙත් කවියෙන් ජීවිතේ
මිතුරු සත්සර බිදී වැටුනා
ඇට මිදුලු රිදුම් දී කීතු කර
මා පෙළනා ප්‍රේමයක්
මා දවනා
ප්‍රේමයක්
මා රිදවනා
මේ සා විසල්
ප්‍රේමයක්
මගේ පවට පින් කොයින්දෝ මන්දා

දෙපත් කපාගෙන වැටුණා
දූලි අකුණු මේඝ වලාවෝ
අසනි වැසි වැටුණාවේ
ගොරබිරම් රැලි
කඩු තුඩු මත සතපාලා
දල රළ පෙළ ඇවිත් හිනැහුනා
මේ ගොරබිරම් රැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Depath Kapagena Watuna Song Lyrics - දෙපත් කපාගෙන වැටුණා ගීතයේ පද පෙළ Depath Kapagena Watuna Song Lyrics - දෙපත් කපාගෙන වැටුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 21, 2022 Rating: 5

0 comments:

Post a Comment