Baninnepa Podi Donita Song Lyrics - බනින්නෙපා පොඩි දෝණිට ගීතයේ පද පෙළ

Baninnepa Podi Donita Song Lyrics - බනින්නෙපා පොඩි දෝණිට ගීතයේ පද පෙළ
Song Title : Baninnepa Podi Donita (බනින්නෙපා පොඩි දෝණිට)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි //

දුරුතු පෝය දා කැලණි විහාරේ
වඳින්න ගොස් අප එන ගමනේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ
සෙල්ලම් බත් උයන්නයි
සෙල්ලම් බත් උයන්නයි

බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි

මුට්ටි වළං පොඩි ලිප උඩ තියලා
සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටම ඉන් බත් කට කට
දුවගෙ අතින් කවන්නයි
දුවගෙ අතින් කවන්නයි

බනින්නෙපා පොඩි දෝණිට
ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Baninnepa Podi Donita Song Lyrics - බනින්නෙපා පොඩි දෝණිට ගීතයේ පද පෙළ Baninnepa Podi Donita Song Lyrics - බනින්නෙපා පොඩි දෝණිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment