Your Choice Way

Sihina Genena Oba Song Lyrics - සිහින ගෙනෙන ඔබ ගීතයේ පද පෙළ

Sihina Genena Oba Song Lyrics - සිහින ගෙනෙන ඔබ ගීතයේ පද පෙළ
Song Title : Sihina Genena Oba (සිහින ගෙනෙන ඔබ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන


සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගෙ ඇත මැකිලා

ගත වෙහෙසා මම යහනට ආ විට
දෙනෙත් වැසී යයි නොදැනී මා හට
සිසිලක් දැනෙයි මට ඒ මොහොතේ
සුපුරුදු සිහිනය පෙනෙයි සිතේ

පැහැදිලි නැති එක රුවක් ඇතේ
සිහිනෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනෙන් ඒ රුව දැකගන්න
මටත් වරක් අවසර දෙන්න

සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගෙ ඇත මැකිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Genena Oba Song Lyrics - සිහින ගෙනෙන ඔබ ගීතයේ පද පෙළ Sihina Genena Oba Song Lyrics - සිහින ගෙනෙන ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, November 08, 2021 Rating: 5

0 comments:

Post a Comment