Rathu Pata Hada Gasma Song Lyrics - රතු පාට හද ගැස්ම ගීතයේ පද පෙළ

Rathu Pata Hada Gasma Song Lyrics - රතු පාට හද ගැස්ම ගීතයේ පද පෙළ
Song Title : Rathu Pata Hada Gasma (රතු පාට හද ගැස්ම)
Singing : Ashanthi Ft. Pop Punk
Lyrics : Manuranga Wijesekara 
Music : Pop Punk
Music Video Conceptualisation : Ashanthi  
Video Director : Chamil Pathirana
Dop : Nick Leoz
Editor & Vfx : TR Studio & Look & Feel
Makeup : Nayana Ujith
Hair : Aweera Hair & Beauty
Colour Grading : Look & Feel Production
Assist Director : Roshan Wimalasena
PM : Chanaka Fernando
Video Production : Thaala Roopa 


වීනා තත්සරට හදවතම සැලෙනා
සීමාවන් බිදෙන රැය එන නිසා
මායා (මනා) එන හීන හදවතම පීරා
රූරා වන් වැස්සේ හදවත පුරා

මට නුඹ වෙන්න ඕනා
සන්සුන්ව ලීලා
නුඹ ඉන්නේ කොනකට වෙලා
ඉවසන්න කියනා
මේ හිතම රිදෙනා
නෑ දන්නේ කොහොමද කියා

මේ රතුපාට හද ගැස්ම
මද සුලඟ මල් වැස්ස
රෑ සිහිනේ පුරා
අර වල ගැහෙන කම්මුලට
මං ආස වූ දිනයේ
මා වින්දේ සදා
වින්දේ සදා

වින්දේ සදා

මේ මා දුර ඈත ඇයි යන්නේ පිහිනා
මා හා තනිවෙන්න ගිවිසුම එපා
පානා හසරැල්ල හරි අමුතු සේයා
පෙනවා හදවතට හසුවන්නේ මා

මට නුඹ වෙන්න ඕනා
සන්සුන්ව ලීලා
නුඹ ඉන්නේ කොනකට වෙලා
ඉවසන්න කියනා
මේ හිතම රිදෙනා
නෑ දන්නේ කොහොමද කියා

මේ රතුපාට හද ගැස්ම
මද සුලඟ මල් වැස්ස
රෑ සිහිනේ පුරා
අර වල ගැහෙන කම්මුලට
මං ආස වූ දිනයේ
මා වින්දේ සදා
වින්දේ සදා

සිත් වෙලෙනා
නෑ විමසා
හැමදේම දන්න මුත් ගොලු වුනා
නෙත් සදාපූ දැන් නොඅසා
මට බෑ ඉන්න තව තනිවෙලා

මේ සුලි සුලඟ හමලා
මා පෙම් දෙරන බිදලන්නෙපා
රෑ තරු එලිය හින්දා
ඔය තොල් අතර ලැජ්ජා උනා

මේ රතුපාට හද ගැස්ම
මද සුල මල් වැස්ස
රෑ සිහිනේ පුරා
අර වල ගැහෙන කම්මුලට
මං ආස වූ දිනයේ
මා වින්දේ සදා
වින්දේ සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathu Pata Hada Gasma Song Lyrics - රතු පාට හද ගැස්ම ගීතයේ පද පෙළ Rathu Pata Hada Gasma Song Lyrics - රතු පාට හද ගැස්ම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment