Your Choice Way

පරමාණු බෝම්බ දෙකකින් දිවි ගලවාගත් මිනිසා (The Man Who Survived Two Atomic Bombs)

පරමාණු බෝම්බ දෙකකින් දිවි ගලවාගත් මිනිසා (The Man Who Survived Two Atomic Bombs) - Your Choice Way
සුටොමු යමගුචි (Tsutomu Yamaguchi) ජපන් ජාතික නාවික ඉංජිනේරුවරයෙකු වූ අතර දෙවන ලෝක යුද්ධ සමයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන්ම දිවි ගලවා ගත් එකම පුද්ගලයා ඔහුය.  

පළමු පරමාණු බෝම්බය හෙළන විට සුටොමු යමගුචි හිරෝෂිමා හි සිටි අතර දෙවන පරමාණු බෝම්බය හෙළීමට පෙර දින ඔහු නාගසාකි වෙත ගියේය.  ඔහු එම ප්‍රහාර දෙකෙන්ම  දිවි ගලවා ගත් අතර 2010 වර්ෂයේදී වයස අවුරුදු 93 ආයු වළඳා මිය ගියේය. පිපිරීම් දෙකෙන්ම දිවි ගලවා ගත් ජපාන රජය විසින් නිල වශයෙන් පිළිගත් එකම පුද්ගලයා ඔහුය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පරමාණු බෝම්බ දෙකකින් දිවි ගලවාගත් මිනිසා (The Man Who Survived Two Atomic Bombs) පරමාණු බෝම්බ දෙකකින් දිවි ගලවාගත් මිනිසා (The Man Who Survived Two Atomic Bombs) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, November 09, 2021 Rating: 5

0 comments:

Post a Comment