Your Choice Way

Geeyak Liyanne Kesedo Song Lyrics - ගීයක් ලියන්නේ කෙසේදෝ ගීතයේ පද පෙළ

Geeyak Liyanne Kesedo Song Lyrics - ගීයක් ලියන්නේ කෙසේදෝ ගීතයේ පද පෙළ
Song Title : Geeyak Liyanne Kesedo (ගීයක් ලියන්නේ කෙසේදෝ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ //
ගීයක් ලියන්නේ කෙසේදෝ

පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි //
සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ
ලියා දෙන්න කවුරුත් නැතේ

ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ
ගීයක් ලියන්නේ කෙසේදෝ

මුහුදයි තෙරයි ඈත ආකාසයයි
තරුවයි සඳයි ඒ පරාදීසයයි //
කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ
කියා දෙන්න කවුරුත් නැතේ

ගීයක් ලියන්නේ කෙසේදෝ
කාටදෝ කා ගැනදෝ //
ගීයක් ලියන්නේ කෙසේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Geeyak Liyanne Kesedo Song Lyrics - ගීයක් ලියන්නේ කෙසේදෝ ගීතයේ පද පෙළ Geeyak Liyanne Kesedo Song Lyrics - ගීයක් ලියන්නේ කෙසේදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, November 08, 2021 Rating: 5

0 comments:

Post a Comment