Ananthe Pura Song Lyrics - අනන්තේ පුරා ගීතයේ පද පෙළ

Ananthe Pura Song Lyrics - අනන්තේ පුරා ගීතයේ පද පෙළ
Song Title : Ananthe Pura (අනන්තේ පුරා)
Vocals : Dhanith Sri
Album : Alokawarsha ( ආලෝකවර්ෂ )
Lyrics : Dhanith Sri 
Melody : Dhanith Sri 
Music : Mahesh Kankanige, Dhanith Sri
Keys & Vocal Recording Engineer : Sanjula Himala
Mix & Master : Mahesh Kankanige 
Concept Story : Dhanith Sri
Illustrations : Dhanith Sri 
Animations : Chanaka Sandaruwan @ Digitree Animations

රලරිලා... රලරිලා...
රලරිලා... රලරිලා..

ලයේ සතපා මා බාලයේ හොවා
සිතේ දුක් සාගරේ දරා මා නිසා
කාලයක් ගෙවී දැඩි වූවත් මගේ
සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ
පවසන්නම් ඉතින් ඇසෙයිනම් හඬ මගේ

දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ
සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ

නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා
මගේ මුළු ලෝකයේ පුරා හැඩකලා
නොසෙල්වී මහා පොළවේ පය ගසා
සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා
වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා

දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ
සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ

ලෝකේ දුටුවා මා
මිනිසුන් හදුනයි මා
බැඳීමෙන් මගේ
මිඳී යන්න දැන්
අනන්තේ පුරා
අනන්තේ පුරා
අනන්තේ පුරා

" For my father the richest man I know, who owes nothing to anyone.And my mother, whose incredible strength is entangled in her innocence."...Dhanith Sri

"ලෝකේ කාටවත්ම ණය නැති පෝසත්ම තාත්තා සහ ලෝකේ අහින්සකම නමුත් ශක්තිමත්ම අම්මා වෙනුවෙන්.."...ධනිත් ශ්‍රී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananthe Pura Song Lyrics - අනන්තේ පුරා ගීතයේ පද පෙළ Ananthe Pura Song Lyrics - අනන්තේ පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment