Therunado Wisal Adare Song Lyrics - තේරුනාදෝ විසල් ආදරේ ගීතයේ පද පෙළ

Therunado Wisal Adare Song Lyrics - තේරුනාදෝ විසල් ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Therunado Wisal Adare (තේරුනාදෝ විසල් ආදරේ)
Artist : Yasas Medagedara
Music : Yasas Medagedara
Lyrics : Shehan Galahitiyawa
Mixed & Mastered : Midhouse Studios
guitars : Dihan Kularatne
Violin : Yohan Lakshitha 
Director : Wasawa Baduge
Executive Producer : Ishantha Vithanage 


තේරුනාදෝ විසල් ආදරේ
පෑරී රිදුනා සුසුම් ආකහේ
සඳ නිව්නා සුපෙම් ජීවිතේ
පෑරුනාදෝ ඔබෙත් මා වගේ

දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ..

බිදුන සිත රහසේ පාරා
කදුළු පිනි දෑසේ රූරා
සිහිනගානේ සොයයි ආදරේ..

ලංවෙවී පෙම් වුනී පෑරුනී තෙරුනී
පාරා සිතින් මා සදා
ආදරේ මාරුතේ වෑහුනී පාවුනී
වෙන් වී හැගුම් වියැකී ගියා
සිහිනගානේ සුසුම් ගී තියා
අහස මානේ පහන්වී ගියා

දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ..

බිදුන සිත රහසේ පාරා
කදුළු පිනි දෑසේ රූරා
සිහිනගානේ සොයයි ආදරේ..

තේරුනාදෝ විසල් ආදරේ
පෑරී රිදුනා සුසුම් ආකහේ
සඳ නිව්නා සුපෙම් ජීවිතේ
පෑරුනාදෝ ඔබෙත් මා වගේ

දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ..

බිදුන සිත රහසේ පාරා
කදුළු පිනි දෑසේ රූරා
සිහිනගානේ සොයයි ආදරේ..

සිත සිරවී සොයයි
ආදරේ
සිත සිරවී සොයයි
ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Therunado Wisal Adare Song Lyrics - තේරුනාදෝ විසල් ආදරේ ගීතයේ පද පෙළ Therunado Wisal Adare Song Lyrics - තේරුනාදෝ විසල් ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2021 Rating: 5

0 comments:

Post a Comment