පොල් මැකැරූන්ස් හදමු (Coconut Macaroon Hadamu)

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way

කන්න කන්න ආස හිතෙන පුදුම රසක් ඇති...තේ වෙලාවට හදලා රස  බලන්න හරිම රසවත් කෑමක්.වරක් කෑවොත් නැවත වරක් ආයිත් රස බලනවා අනිවාර්යයෙන්ම ...ස්තුති !

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බිත්තර 2 ක්
  • සීනී ග්‍රෑම් 65 ක්
  • වැනිලා තේ හැදි 1 ක්
  • ලුණු ස්වල්පයක්
  • දිසිදි පොල් ග්‍රෑම් 140 ක්  ( විජලනය කල පොල්/ Desiccated coconut)

✅ සාදා ගන්නා ආකාරය :

  1. බිත්තර දෙකේ සුදු සාරු වෙන් කරගෙන එයට සීනී ,වැනිලා,ලුණු එකතු කර විස්ක් එකක් ආදාරයෙන් හොදින් මිශ්‍ර කරගන්න.
  2. දැන් දිසිදි පොල්  ( විජලනය කල පොල්/ Desiccated coconut) එක්කර මිශ්‍ර කර ගන්න.
  3. දැන් බේකින් ට්‍රේ එක සූදානම් කර සාදා ගත් මිශ්‍රණය රවුමක් ආකාරයට (පින්තූර බලන්න) දමා ගන්න.
  4. දැන් සෙල්සියස් අංශක 175 ඌෂ්ණත්වයට උණුසුම් කර ගත් උදුනක එම ඌෂ්ණත්වයෙන්ම විනාඩි 15 ක් බේක් කර ගන්න.
  5. ඊට පසුව සාදා ගත් මැකරුන්ස් නිවෙන්න තබා රස බලන්න.
පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
බිත්තර දෙකක 

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
සුදු සාරු

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
සීනී ග්රෑම් 65 ක් එකතු කර

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
වැනිලා තේ හැදි 1

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
ලුණු ස්වල්පයක්

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
විස්ක් එකක් ආදාරයෙන්

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
විස්ක් කර

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
ගන්න

දැන් දිසිදි පොල් ග්‍රෑම් 140 ( විජලනය කල පොල්/ Desiccated coconut) 

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
එක්කර

මිශ්‍ර කර ගන්න

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
බේකින් ට්‍රේ එක සූදානම් කර

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
සාදා ගත් මිශ්‍රණය

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
මේ ආකාරයට

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
දමා ගන්න

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
දැන් සෙල්සියස් අංශක 175 ඌෂ්ණත්වයට උණුසුම් කර ගත් උදුනක එම ඌෂ්ණත්වයෙන්ම විනාඩි 15 ක් බේක් කර ගන්න.

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
සාදා ගත් මැකරුන්ස්

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
නිවෙන්න තබා 

පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) - Your Choice Way
රස බලන්න

Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොල් මැකැරූන්ස් හදමු (Coconut Macaroon Hadamu) පොල් මැකැරූන්ස් හදමු  (Coconut Macaroon Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2021 Rating: 5

0 comments:

Post a Comment