Thisara Kadalle Song Lyrics - තිසර කැදැල්ලේ ගීතයේ පද පෙළ

Thisara Kadalle Song Lyrics - තිසර කැදැල්ලේ ගීතයේ පද පෙළ

Thisara Kadalle Song Lyrics - තිසර කැදැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Thisara Kadalle (තිසර කැදැල්ලේ)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සහ නිර්මලා රණතුංග
පද රචනය : උපාලි එස්. රංගේ
තනුව : එච්.එම්. ජයවර්ධන


තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්‌ නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා

පෙරදා මහ රෑ
සයනේ තෙර ඔබ
උණුසුම මට දැණුනා
සවනේ නයනේ සීතල පවනේ
ඔබෙ හඬ මට ඇසුණා

තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්‌ නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා

ගිවිසා ගෙන අපි වෙන්ව නොයන සේ
සඳ වත තරු ගණිමූ
වසන්ත සිහිනය කිරුළු දරණ දින
අපි අභිසෙස් ලබමු

තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්‌ නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thisara Kadalle Song Lyrics - තිසර කැදැල්ලේ ගීතයේ පද පෙළ Thisara Kadalle Song Lyrics - තිසර කැදැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2021 Rating: 5

0 comments:

Post a Comment