Sasala Wunath Sitha Song Lyrics - සසල වුනත් සිත ගීතයේ පද පෙළ

Sasala Wunath Sitha Song Lyrics - සසල වුනත් සිත ගීතයේ පද පෙළ
Song Title : Sasala Wunath Sitha (සසල වුනත් සිත)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සසල වුනත් සිත නිසල කෙරේවී
ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේ
එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන්

සසල වුනත් සිත නිසල කෙරේවී
ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේ
එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන්

ආ මඟ තනිවිය තනිකම දුරුවිය
ඔබේ දෑත් සුසිනිඳු පහසින්
ඝනදුරු අහසට පුරා හඳක් විය
ඔබෙ සෙනෙහෙ පිවිතුරු හැගුමන්

සසල වුනත් සිත නිසල කෙරේවී
ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේ
එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන්

මල් පෙත්තක මුදු සිනිඳු පහස දී
විස කටුවක විස පුරනු එපා
ගංඟාවක පිරි සිසිල් සුවය දී
ඒ සුව උදුරා ගන්න එපා

සසල වුනත් සිත නිසල කෙරේවී
ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේ
එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sasala Wunath Sitha Song Lyrics - සසල වුනත් සිත ගීතයේ පද පෙළ Sasala Wunath Sitha Song Lyrics - සසල වුනත් සිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2021 Rating: 5

0 comments:

Post a Comment