Ran Tharaka Song Lyrics - රන් තාරකා ගීතයේ පද පෙළ

Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)
Song Title : Ran Tharaka (රන් තාරකා)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

ගී හඬක් පාවුණා නිල් වළාකුලේ
ඒ හඬේ මා පැතුම් පාවෙලා ගියා
මා සොයා එන්නෙදෝ මා හා සිනාසී
හිඳිමී මා බලා

රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

රෑ සඳේ චාරිකා විල් තෙරේ රැඳී
ප්‍රේමයේ චේතනා පීදිලා හදේ
සෑමදා ඉන්නෙදෝ මා හා සිනාසී
රකිමී සැමදා

රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Tharaka Song Lyrics - රන් තාරකා ගීතයේ පද පෙළ Ran Tharaka Song Lyrics - රන් තාරකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2021 Rating: 5

0 comments:

Post a Comment