මෙරට වනයේ අධ්‍යාත්මීක සැනසීම ලබන බටහිර භික්ෂූන් ☸️🙏🧘‍♂️ (Hillside Hermitage)

මෙරට වනයේ අධ්‍යාත්මීක සැනසීම ලබන බටහිර භික්ෂූන්  ☸️🙏🧘‍♂️ (Hillside Hermitage) - Your Choice Way
අපේ රටේ නකල්ස් රක්ෂිතයට මායිම් වෙලා තියෙන සුන්දර ගමක කෙලවරට වෙන්න තමා මේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ...

Hillside Hermitage තමා ඒ ආශ්‍රමයේ නම...

සොබාදහමයි බෞද්ධ දර්ශනයයි එකට එකතුවූ සුවිශේෂි තැනක් තමා මේක...

මෙලස භාවනානුයෝගීව සිටින්නේ විදේශික භික්ෂූන් වහන්සේලා පිරිසක්.

මෙහියන්න නම් හිතන්න එපා.. මේ පින්තූර වලින් ඒ අධ්‍යත්මීක සැනසීම ඔබත් විදින්න....

සියලු සැප සම්පත් අතහැර පිණ්ඩපාතිකව සොභාදහම සමඟ අනුගත වෙමින් ජීවත් වන භික්ෂූන් වහන්සේලා අපේ සොබාදහම එක්කයි ජීවත් වෙන්නේ...

පසුගිය දින වල සමාජ මාධ්‍ය හරහා එම විදේශ බික්ෂුන්ගේ පින්තූර පලවීමත් සමග බොහෝ වෙනෙක් ඒ ගැන උනන්දු වුනා...

සුන්දර මධ්‍යම පළාතේ නකල්ස් රක්‍ෂිතයට මායිම්ව පිහිටි ගම්මානයක් තමා මේ භික්ෂූන් වහන්සේලාගේ නවාතැන වන්නේ..

සෑම දෙයක්ම සරළව හා සුන්දර ස්වාභාවික වටපිටාවට හානියක් නොවන පරිදි දේශීය ගිහියන් දෙදෙනෙකුගේ උපකාරයෙන් උන්වහන්සේලා ක්‍රමානුකූලව කුඩා ආරාමය ගොඩනඟාගෙන තියෙනවා..

Hillside Hermitage නමින් යන නිල fb ගිණුම මගින් උන්වහන්සේලා මහජනතාවට කන්ද මත ගෙවන පැවිදි ජීවිතය ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා දෙයි. 

ඒ භික්ෂූන් වහන්සේලා කඳුකරයේ තම දෛනික ක්‍රියාකාරකම්වල විස්මිත ඡායාරූප මේ හරහා නිකුත් කර තිබෙනවා....

පින්තූර Hillside Hermitage 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෙරට වනයේ අධ්‍යාත්මීක සැනසීම ලබන බටහිර භික්ෂූන් ☸️🙏🧘‍♂️ (Hillside Hermitage) මෙරට වනයේ අධ්‍යාත්මීක සැනසීම ලබන බටහිර භික්ෂූන්  ☸️🙏🧘‍♂️ (Hillside Hermitage) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2021 Rating: 5

0 comments:

Post a Comment