Roja Song Lyrics - රෝජා ගීතයේ පද පෙළ

Roja Song Lyrics - රෝජා ගීතයේ පද පෙළ
Song Title : Roja (රෝජා)
Album : ALOKAWARSHA (ආලෝකවර්ෂ )
Artist : Dhanith Sri 
Lyrics : Dhanith Sri 
Melody : Dhanith Sri 
Music : Sanjula Himala | Dhanith Sri 


රෝජා නුඹ අද හවසත් එනවද
රෝජා නුඹ මා තනිකර යනවද
රෝජා තව එක බැල්මක් දෙනවද
රෝජා නුඹයි ආලේ මාගේ

ආකාසයෙන් ආ ලඳේ..
දෙව්දූකවන් රූපෙ මාගේ..
දෝරේ ගලයි ආදරේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

කඳුරැල්ලේ ලන්දේ පායා සිනාසේ..
මල් වාරේ ඇවිදින් මෙහේ..
දෙකොපුල් විලේහී හසරැල් පිපේවී..
හැඟුමන් හදේ යාවෙවී..
ආලේ හැඟුම්..
ප්‍රේමේ පැතුම්..
ඇතිරූ සිතින් මා මෙහේ..
හිඳිමී ඉතින්..
නෙතුකැන් පියන්..
එයිදෝ සොයා මා කෙරේ..

රෝජා නුඹ තනියම අද එනවද..
රෝජා අද නුඹ මාගේ වෙනවද..
රෝජා නුඹ තව ඈතට යනවද..
රෝජා නුඹයි ආලෙ මාගේ..

ආකාසයෙන් ආ ලඳේ..
දෙව්දූකවන් රූපෙ මාගේ..
දෝරේ ගලයි ආදරේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Roja Song Lyrics - රෝජා ගීතයේ පද පෙළ Roja Song Lyrics - රෝජා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2021 Rating: 5

0 comments:

Post a Comment