Your Choice Way

Premaye Nija Bime Song Lyrics - ප්‍රේමයේ නිජ බිමේ ගීතයේ පද පෙළ

Premaye Nija Bime Song Lyrics - ප්‍රේමයේ නිජ බිමේ ගීතයේ පද පෙළ
Song Title : Premaye Nija Bime(ප්‍රේමයේ නිජ බිමේ)
ගායනය : ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය : නන්දා මාලිනී
ගී පද : සුනිල් ආරියරත්න


ප්‍රේමයේ නිජ බිමේ
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද

භ්‍රාණ වී සුසුම්ලන
ආදරේ සොහොන් කොත්
යෝධ සුදු කුළුණු මැද
පාළු වී ගිලී ඇත

යෞවනය උදා කල
ප්‍රේමයේ නාමයෙන්
ඔබේ හද ඉකි බිඳියි
ජීවිතේ ඇති තුරා

ප්‍රේමයේ නිජ බිමේ
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Nija Bime Song Lyrics - ප්‍රේමයේ නිජ බිමේ ගීතයේ පද පෙළ Premaye Nija Bime Song Lyrics - ප්‍රේමයේ නිජ බිමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, May 10, 2021 Rating: 5

0 comments:

Post a Comment