Mal Sara Heesarin Song Lyrics - මල්සර හීසරින් ගීතයේ පද පෙළ

Mal Sara Heesarin Song Lyrics - මල්සර හීසරින් ගීතයේ පද පෙළ
Song Title : Mal Sara Heesarin (මල්සර හීසරින්)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : ශාන්ත දේශබන්දු
සංගීතය : දිහාන් කුලරත්න, ජීවන්ත හේවාබන්දු


මල්සර හී සරින් - ඇස් පිල්ලම් යටින්..
රිංගා කාටත් හොරෙන්..
කවුරුත් නැති සිත් මලින්..
ඉල්ලනේ මා ඔබෙන්.
දෙනවාද මාහට - දෙනවාද මට ආදරේ..

මල්සරාගේ දුන්න වැරදී
මටම වැදුනාදෝ..
පාලු නගරේ ඉන්න ආසයි
ඉඩක් දෙනවාදෝ..
දිගන්තයකින් අනන්තෙට යන
පාර මැද ඉන්නම් ඔබට ලංවී...

හදේ දොරටුව ලඟට ඇවිදින්
සිතද ඉල්ලන්නේ..
මගේ නගරේ තවත් කෙනෙකුට
ඉඩක් නෑ දෙන්නේ..
වසර ගණනක් පෙරුම් පුරලා
ලැබූ මන්දීරේ මටම හිමිවූ..

මල්සර හී සරින් - ඇස් පිල්ලම් යටින්..
රිංගා කාටත් හොරෙන්..
කවුරුත් නැති සිත් මලින්..
ඉල්ලනේ මා ඔබෙන්.
දෙනවාද මාහට - දෙනවාද මට ආදරේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Sara Heesarin Song Lyrics - මල්සර හීසරින් ගීතයේ පද පෙළ Mal Sara Heesarin Song Lyrics - මල්සර හීසරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2021 Rating: 5

0 comments:

Post a Comment