Your Choice Way

Maha Wassaka Pera Nimithi Song Lyrics - මහවැස්සක පෙර නිමිති ගීතයේ පද පෙළ

Maha Wassaka Pera Nimithi Song Lyrics - මහවැස්සක පෙර නිමිති ගීතයේ පද පෙළ
Song Title : Maha Wassaka Pera Nimithi (මහවැස්සක පෙර නිමිති)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : සනත් නන්දසිරි
ගී පද : කේ.ඩී.කේ. ධර්මවරධන


මහවැස්සක පෙර නිමිති පෙනෙනවා..
කවුළුව අතරින් හිරිකඩ එනවා..
මල් පැණි වඩියක උණුසුම ලබනට..
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..

කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්නද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ..
මා දැන් මහළු වියේ..

පාරට බැස්සම නොවැසීතල වැඩි
තනිකම ඊට වැඩියි..
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොදහැටි මතකයි..

මීවිතකින් ගත උණුසුම් වූවත්
සිත උණුසුම් වේදෝ..
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා..
මා ආපසු යනවා..

කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්න ද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ...
මා දැන් මහළු වියේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maha Wassaka Pera Nimithi Song Lyrics - මහවැස්සක පෙර නිමිති ගීතයේ පද පෙළ Maha Wassaka Pera Nimithi Song Lyrics - මහවැස්සක පෙර නිමිති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, May 10, 2021 Rating: 5

0 comments:

Post a Comment