Aaranne Inna Song Lyrics - ආරණ්‍යේ ඉන්නා ගීතයේ පද පෙළ

Aaranne Inna Song Lyrics - ආරණ්‍යේ ඉන්නා ගීතයේ පද පෙළ
Song Title : Aaranne Inna (ආරණ්‍යේ ඉන්නා)
ගායනය : බන්දුල විජේවීර
පද : නීතිඥ චාල්ස් ඩයස්
තනුව : ව්ශ්වනාත් ලව්ජි
නීතිඥ චාල්ස් ඩයස්ගේ "සිවම්මා ධනපාල" නෘත්‍ය යෙහි ගීයකි.


ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේම පෙනේ

ශ්‍රියා කාන්තාව සේම පෙනේ //
ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේම පෙනේ

සදමින 'ශෝකමාලා වෘක්ෂේ මෙ ඉන්නා
කවුදෝ තී රම්‍යා කතේ ...//

චණ්ඩාල ගෝත්‍රේ චණ්ඩාල කන්‍යා //
ප්‍රේමිට හර්දේ පුදම්
රතී සරී ප්‍රේමිට හර්දේ පුදම්

ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේම පෙනේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aaranne Inna Song Lyrics - ආරණ්‍යේ ඉන්නා ගීතයේ පද පෙළ Aaranne Inna Song Lyrics - ආරණ්‍යේ ඉන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2021 Rating: 5

0 comments:

Post a Comment