Mal Heeyen Song Lyrics - මල් හීයෙන් ගීතයේ පද පෙළ

Mal Heeyen Song Lyrics - මල් හීයෙන් ගීතයේ පද පෙළ
Song Title : Mal Heeyen (මල් හීයෙන්)
Artist Falan Andra ft Ethan Clark
Music & Melody Produced by Ravi Royster
Lyrics by Yashodha Adhikari
Rap Lyrics by Ethan Clark
Mix & Mastered by Leen Muthukuda
Illustration by Ravi Royster
Digital Platforms Illustration by Marco Manamperi


මල් හීයෙන් යන්තම් වෑහේ මල්සර මීදුම් මැද්දෑවේ
යයි දෝරේ දැං නම් හිරිකඩ වාවන් නෑ මයෙ සන්තානේ
පන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේ
ඇන්නෑවේ ඈරුව නාඹර දේහෙට බඹරුන් විද්දාවේ

වෑහේ ආලේ බේරේ
දෝරේ යාවී හේ

4am sleeping with mamamia
oh she a mamasita
she ain’t like a Lisa
drinking w my hoe Sita
We don’t even restless
but we dam mesless
but she wanna kiss me
baby hold up, kush it up, With ClarkE
we don’t need the car keys
Roll it up, never go down
she boutta feel ma brownie
and we Always in the hood
It’s low key

සල්ලාලේ වෑහෙන බඹරුන් පාරම් බෑවට නෑ එල්ලේ
මල්වාරේ සෙල්ලම් දෑවට පැටලේ උන් මයෙ කෙහෙරැල්ලේ
යන්තම් ඇති ඇවිලේ ඕසෙට වත්තම් නෑ මට පෑවිල්ලේ
සිහි වේ රෑ පන්දම් කෝලම සංසුන් වී නෑ ගිනි දල්ලේ

වෑහේ ආලේ බේරේ
දෝරේ යාවී හේ

ClarkE,
yo man yo man it’s a bad bitch
Running through her panties
Now we looking at east

Baby girl imma beast
wish you gotta stay some least
can I get some pics aye
oh she bad, now she lie aye

I don’t even care cuz I like a bad hoe
Anyways, running through her legs

all I see a good paradise, now she boutta get some mice aye
All I say
We don’t even restless
but we dam mesless
but she wanna kiss me, & she wanna miss me and she boutta miss meeeeeeee

She boutta miss me
She boutta kiss me
She boutta miss me miss me
Yaaaa
She boutta kiss me
She miss me
She boutta miss me baby

මල් හීයෙන් යන්තම් වෑහේ මල්සර මීදුම් මැද්දෑවේ
යයි දෝරේ දැං නම් හිරිකඩ වාවන් නෑ මයෙ සන්තානේ
පන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේ
ඇන්නෑවේ ඈරුව නාඹර දේහෙට බඹරුන් විද්දාවේ

වෑහේ ආලේ බේරේ
දෝරේ යාවී හේ


බයිසිකලේ | Bicycalae by Ravi Royster [2020]
කලේ කලේ කලේ කලේ දඬුමොණරේ මගේ බයිසිකලේ
කලේ කලේ කලේ කලේ රෝද දෙකේ මගේ බයිසිකලේ

සතේ අතේ තියන් පයින් ගිය ඒ කාලෙ ඒ කාලේ
ලොකු වාහන නෑනෙ හිත ගේ පොඩි මාගේ පොඩි වහෙ
ඇගේ හැටියට ගැලපුන මගේ තලේ මට වැහුන රෝදේ
රෝද දෙකේ දඬුමොණරේ මගේ ජිවිත රෝදේ බයිසිකලේ

චැනල් එකෙන් මුල් පඩියට ලොකු හීන වලට මම යන්නෑ
හම්බුන පොඩි සොච්චම බයිසිකලේටයි යට කළේ මම හෑ
soමී මට දුන් සම්මානය හීන මුලට මම ගන්නෑ
වැඩි වැඩ නෑ පොඩි ravi මම පොඩි බයිසිකලය දැන් එන් ඈ

සර්විස් නෑ හෝදල ගෙට දැන් මම දිස්නෙට දිලිසෙන්නේ
වදයක් නෑ ගාල් කරන්නට ගේ මුල ඉඩකඩ ඇති නේ
කෙල්ලන්ගෙ කිණ්ඩි හිනා මට සතෙට මායිම් වෙන් නෑ නෙ
රෝද දෙකයි චෙන් එකයි දෙන සැප නම් කියලා නිමක් නෑ නෙ

මං යන්නෙ මගේ පාරෙ
අපි පැද්දේ දඬුමොණරේ
ඇයි බෑන්නෙ නෑ ඉරි කැපුවේ
sada ප්‍රේමෙ මගෙ බයිසිකලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Heeyen Song Lyrics - මල් හීයෙන් ගීතයේ පද පෙළ Mal Heeyen Song Lyrics - මල් හීයෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2021 Rating: 5

0 comments:

Post a Comment