යාල පැත්තේ ‍රවුමක් දාන්න යමුද? 🐅🐆🐃🦚🐘🦌 (Yala National Park)

යාල පැත්තේ ‍රවුමක් දාන්න යමුද 🐅🐆🐃🦚🐘🦌 (Yala National Park) - Your Choice way - Your Choice Way
අද අපි කියන්න යන්නේ ලංකාවේ සුවිශේෂි ජාතික වනයක සවාරියක් ගැන..

ඒ තමා යාල ජාතික වනෝද්‍යානයේ සවාරිය....

අලි කොටි වලසුන්ගේ රජදහනක්ව වන යාල ජාතික උද්‍යානය බොහෝ සංචාරකයන්ගේ සුන්දර ගමනාන්තයක්  කිව්වොත් නිවැරදී..

යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විත බවයි සදහන් වෙන්නේ..

මේ වනාන්තරය වර්ෂ 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයම් බිමක් ලෙස භාවිතයට ගෙන තිබෙනවා.. 

එය 1900 දි දඩයම් රක්ෂිතයක් ලෙස නමි කොට තිබෙනවා... 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා...

පසුව වර්ශ 1938 ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද මේ උද්‍යානය වර්ග කිලෝමීටර 979 පුරා විහිදී තිබෙනවා..

යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි..

එය කුරුලු විශේෂ 215කට,ක්ශීරපායී විශේෂ 70කට,උරග විශේෂ 47කට හා මත්ස්‍ය විශේෂ 21 කට වාසස්ථාන සපයනවා...

සතුන් මෙන්ම එම පරිසර පද්ධතියේ තිබෙන ජෛව විවිධත්වය නිසාම බොහෝ දේශීය මෙනම විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙක් සෑම දිනකම මේ උද්‍යානය නැරඹීම සඳහා පැමිනෙනවා....

කොරෝනා ව්‍යසනය එක්ක විදේශීකයින් දැන් එන්නේ නැතිවුනත් ලාංකීයන්ට නම් දැන් විවෘතයි..

ඒ වගේම වන සත්ව ඡායාරූප ශිල්පීන් අතර විශේෂ තැනක් මේ ජාතික වනෝද්‍යානයට හිමි වෙනවා..

පරිසර විඳින්න කැමති ඔබටත් ආරාධනා කරනවා එන්න යාල ජාතික වනෝද්‍යානයේ අසිරිය විඳින්න.

මේ ගමන ඉතින් හිතුමනාපේ ඇවිදගෙන යන්න පුලුවන් ගමනක් නෙමේ.. ඉතින් එහෙම යන්න හොදම තැනක් තමා යාල සෆාරි කණ්ඩායම..

පහසු මිලට උපරිම සේවයක්.වැඩි විස්තර සඳහා අමතන්න Pradeep-0770882944

Half day safari 05.00-10.00am or 1.30-6.00pm maximum 6 person per jeep

Full day safari 05.00am to 06.00pm

යාල පැත්තේ ‍රවුමක් දාන්න යමුද? 🐅🐆🐃🦚🐘🦌 (Yala National Park) - Your Choice way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යාල පැත්තේ ‍රවුමක් දාන්න යමුද? 🐅🐆🐃🦚🐘🦌 (Yala National Park) යාල පැත්තේ ‍රවුමක් දාන්න යමුද? 🐅🐆🐃🦚🐘🦌 (Yala National Park) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment