ආහාර බඩ තුලට යාමට ගුරුත්වාකර්ෂණ බලයක් අවශ්‍ය නැත 😳

ආහාර බඩ තුලට යාමට ගුරුත්වාකර්ෂණ බලයක් අවශ්‍ය නැත 😳 - Your Choice Way
ආහාර බඩ තුලට යාමට ගුරුත්වාකර්ෂණ බලයක් අවශ්‍ය නැත 😳.ඔළුවෙන් හිටගෙන කෑවත් ආහාර උඩුගම් බලා යනවමයි😍

ඔබ යමක් අනුභව කරන විට ඔබ ඔලුවෙන් සිටගෙන සිටියද ආහාර ඔබේ ආහාර මාර්ගය ඔස්සෙ ගමන් කරයි. එ කියන්නෙ ආහාර ජීරණ පද්ධතියට ගුරුත්වාකර්ෂණ බලයක් අවශ්‍ය වෙන්නෙ නැහැ කියන එකය😳

ඔබේ esophagus හි මාංශ පේශි (පෙරිස්ටල්සිස්) තරංගයක් ස්වරූපයෙන් සංකෝචනය වී ලිහිල් වන අතර ආහාර  ආමාශය දක්වා එමගින් තල්ලු කරයි.

හොදම උදාහරණය අභ්‍යාවකාශයෙදී ආහාර ඇතහැර දැමුවොත් ගුවනෙ පාවෙයි.නමුත් ආහාර අනුභව කල පසු උගුරෙන් නැවත එනු නොලැබෙ.එය හොද උදාහරණයකි.😍✍️

උපුටාගැනිමකදී මුල් අයිතිය සුරකින්න 😉❤️✍️ දිලා✔✍️❤️👌
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ආහාර බඩ තුලට යාමට ගුරුත්වාකර්ෂණ බලයක් අවශ්‍ය නැත 😳 ආහාර බඩ තුලට යාමට ගුරුත්වාකර්ෂණ බලයක් අවශ්‍ය නැත 😳 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2021 Rating: 5

0 comments:

Post a Comment