Sansarayak Tharam Song Lyrics - සංසාරයක් තරම් ගීතයේ පද පෙළ

Sansarayak Tharam Song Lyrics - සංසාරයක් තරම් ගීතයේ පද පෙළ
Performed by Nadeemal Perera
Music - Ashan Fernando
Lyrics - Dilan Devinda

ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ
හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී
සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ
ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ
ආදරෙන් ළං වෙලා සිපගත් මොහොතේ
කල්ප අනන්තෙට විහිදුනා ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

හොහෝ… හොහෝ… අපේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansarayak Tharam Song Lyrics - සංසාරයක් තරම් ගීතයේ පද පෙළ Sansarayak Tharam Song Lyrics - සංසාරයක් තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2021 Rating: 5

0 comments:

Post a Comment