Madhusamaya Song Lyrics - මධුසමය ගීතයේ පද පෙළ

Madhusamaya Song Lyrics - මධුසමය ගීතයේ පද පෙළ
Song Title : Madhusamaya (මධුසමය)
Singing : Kalpa C. Edirisinha (කල්ප සී. එදිරිසිංහ)

දෙන්න ඔය මාලය
වළලුත් තියන්න එතනින්ම
කෝ ඉතිං ඉක්මනට

ගෙත්තම් කරන්න හෙමිහිට
අකුරු අරගෙන
සිරුර පුරාම
හිතට දැනෙන කවියක්
සරසන්න ඒ කවිය
රතුපාට තොල් සායමින්

වැටෙන්න දෙන්න සඳ එළිය
උර තලයට
විවර කර දුහුල් ඇදුම
විසිකර දමන්න යහන මත

ඔන්න ඔහොම බලාන ඉන්න
ඇස් කොනින් බලන්න
යන්තමට හිනා වෙන්න
ඔය හුස්ම ඩිංගකට නවත්තන්න

ඇහෙනවාද ඒ හඩ
මා නොකියන
හදවත නුඹට කියන.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madhusamaya Song Lyrics - මධුසමය ගීතයේ පද පෙළ Madhusamaya Song Lyrics - මධුසමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2021 Rating: 5

0 comments:

Post a Comment