2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka)

2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way
2020 වසරේ සාගර වීරවරිය ලෙස ලාංකික සාගර විද්‍යාඥවරියක වන ආශා ඩී වොස් මහත්මිය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය ඉටු කල සේවය පදනම් කරගෙන තමා ඇය මෙම නම් කිරීමට ලක්වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඇය කල සේවය වෙනුවෙන් තමා ඇය මෙලෙස ඇගයීමට ලක්ව ඇත්තේ.

මිනිස්සුගේ ම ඇතැම් ක්‍රියා නිසා නිල් තල්මසුන් සාගරය තුල යම් අවධානමකට ලක්ව තිබෙනවා.

එවන් අවස්ථාවක ආශා වැන්නවුන්ගේ මෙහෙය සුවිශේෂි.

මීට සති කිහිපයකට කලින් පානදුර වෙරළට ගසා ආ තල්මසුන් බේරා ගැනීම සදහා ඇය විශාල සේවයක් කලා..අපි ඇයට හදවතින්ම සුභ පතමූ.
2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way

2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way

2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way

2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way

2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way

2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way

2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way

2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) 2020 සාගර වීරවරිය වූ - ලංකාවේ ආශා 🐋🐳🐬🦈 (2020 Ocean Heroine - Asha in Sri Lanka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2020 Rating: 5

0 comments:

Post a Comment