ගරම් මසාල පවුඩර් ගෙදරදීම හදමු (Let's Make Garam Masala Powder At Home)

ගරම් මසාල පවුඩර් ගෙදරදීම හදමු (Let's Make Garam Masala Powder At Home)
ඔන්න අද කියලා දෙන්න යන්නෙ ගරම් මසාල පවුඩර් හදා ගන්න විදිහ. සම්බාර් මසාලා පව්ඩරුයි ගරම් මසාල පවුඩරුයි කියන්නෙ වර්ග දෙකක්. පටලවා ගන්න එපා. මේක ගොඩක් ඉන්දියන් විදිහට හදන කෑම වලට තමා ගන්නෙ.

අවශ්‍ය දෙවල්:

  • කොත්තමල්ලි ඇට කප් 1/4
  • කරදමුංගු මේසහැදි 2
  • ගම්මිරිස් ඇට මේසහැදි 2
  • කරාබු නැටි මේසහැදි 2
  • මාදුරු මේසහැදි 1
  • බිරියානි මල් (Star Anise) 3-4
  • කුරුදුපොතු අගලේ කැලි 5-6
  • සාදික්කා ටිකක් (නට් මෙග්)
  • බේ ලීෆ් කොල 8-9
  • සුදුරු තේහැදි 1

සාදාගන්නා ආකාරය:

  1. මේ සියල්ලම භාජනයකට දමා අඩු ගින්දරේ පොඩි වේලාවක් කබලේ බැද ගන්න.
  2. පසු ටිකක් රස්නේ ගතිය තිබියදිම බෙලෙන්ඩර් කර පෙනෙරයකින් හලා ගෙන, හොදින් නිවුනාට පසු බෝතලයකට දමා හුලං නොවදින ලෙස අසුරා ගන්න.
ගරම් මසාල පවුඩර් ගෙදරදීම හදමු (Let's Make Garam Masala Powder At Home)
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගරම් මසාල පවුඩර් ගෙදරදීම හදමු (Let's Make Garam Masala Powder At Home) ගරම් මසාල පවුඩර් ගෙදරදීම හදමු (Let's Make Garam Masala Powder At Home) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2020 Rating: 5

0 comments:

Post a Comment