දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 31 ලෝක නගර දිනය (Significance Of The Day - October 31 World Cities Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 31 ලෝක නගර දිනය (Significance Of The Day - October 31 World Cities Day) - Your Choice Way

ඔක්තෝබර් මස 31 වනදා ජාත්‍යන්තර නගර දිනයයි.

ක්‍රිස්තු වර්ෂ 1969 වනවිට මිනිසා සිය උපග්‍රහයාගේ පෘෂ්ඨය මත සිය පා තබා ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

සමස්ත සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් ලෙස නාගරික වශයෙන් සිදු කෙරෙන මූලික සේවාවන්හි වැදගත්කම හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ඔක්තෝබර් 31 වැනි දා ලෝක නගර දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ 2013 දෙසැම්බර් 27 වැනි දා ය.

ඒ අනුව 2014 වසරේ සිට ලෝක නගර දින සැමරුම ආරම්භ කෙරිණි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 31 ලෝක නගර දිනය (Significance Of The Day - October 31 World Cities Day) දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 31 ලෝක නගර දිනය (Significance Of The Day - October 31 World Cities Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2021 Rating: 5

0 comments:

Post a Comment