Deliya Malen Suwanda Ganna Song Lyrics - ඩේලියා මලෙන් සුවඳ ගන්න ගීතයේ පද පෙළ

Deliya Malen Suwanda Ganna Song Lyrics - ඩේලියා මලෙන් සුවඳ ගන්න ගීතයේ පද පෙළ
Song Title : Deliya Malen Suwanda Ganna (ඩේලියා මලෙන් සුවඳ ගන්න)
ගායනය : කිංස්ලි පීරිස්
තනුව : ජයසිරි අමරසේකර
පද : චන්න ජයනාත්


ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න

තව්තිසා දෙව් ලොව දෙව්ලියන් වැඩියට
තව්තිසා දෙව් ලොව දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම
ඔබේ හසුන් පතම සිප ගත්තෙමි ඔබ සිතා මම

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න

පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට
පහුවෙලා නිදි දුව නිදියන්න බැහැ මට
සඳ ඇවිත් කියා දෙනවා ආදරේ කව් පද
මට මතක් වුණා අපි හමුවුනු පළවෙනි දවස

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment