Song Title : NEENA (නීනා )
Artiste : Bachi Susan
Music Composition & Production : Pasan Liyanage
Lyrics : Sankha B @sankhabmusic & Pazi @PAZIofficial
Recording Engineers : Lucky Lakmina / Rihan Fernando
Backup Vocals : Lucky Lakmina, Rihan & Chethana Ketagoda
Mixed at Redfox Studios @redfoxworldaudio
Mastered By Misjah (Netherlands)
හිතේ හංගං
ඔය හිමින් සැරේ පන්දං
එළි නෙතග දිලේ
කොයි මේ යන්නේ කෙල්ලේ
සැරේ පද්දං
යන පලල් කදේ පල්ලම්
අල්ලං ඉන පොටින් ඇදේ
ඇයි මේ කෝලම් කෙල්ලේ
රස කතා ගොතාලා
සඳ ලගින් තියාලා
බද නලවන්නම්
කෙල්ලේ
තලු අකා මකාලා
ලය රනින් අබාලා
සිත සනසන්නම්
කෙල්ලේ
සිරිපුර නීනා
අල්ලේ අල්ලේ
යට පීනා
තොල් දෙතොල් දෙතොල ගානා
ඉන වියත් බදිනවා
සිරිපුර නීනා
අල්ලේ අල්ලේ
යට පීනා
තොල් දෙතොල් දෙතොල ගානා
ඉන වියත් බදිනවා
මගේ සින්නක්කර උඹේ නමේ
අන්තක් පුර පලක් නැතේ
ඔබ මගේ වේනම් කෙල්ලේ
කරේ පැල්ලම් දත් මිටෙන් ඔබේ
ඇයි දැන් මං ලගින් ගියේ
ලගින්ම ඉන්නකො කෙල්ලේ
රස කතා ගොතාලා
සඳ ලගින් තියාලා
බද නලවන්නම්
කෙල්ලේ
තලු අකා මකාලා
ලය රනින් අබාලා
සිත සනසන්නම්
කෙල්ලේ
සිරිපුර නීනා
අල්ලේ අල්ලේ
යට පීනා
තොල් දෙතොල් දෙතොල ගානා
ඉන වියත් බදිනවා
සිරිපුර නීනා
අල්ලේ අල්ලේ
යට පීනා
තොල් දෙතොල් දෙතොල ගානා
ඉන වියත් බදිනවා
තාලෙට ඇගේ නිතබේ
සියුමැලි මුදු දෙතොලේ
සිතිවිලි වෙන්නෑ මෙල්ලේ
සුර සැප මං ගානේ
සුර ලොව ඇස් මානේ
නටමුද වන්නම් කෙල්ලේ
සිරිපුර නීනා
අල්ලේ අල්ලේ
යට පීනා
තොල් දෙතොල් දෙතොල ගානා
ඉන වියත් බදිනවා
සිරිපුර නීනා
අල්ලේ අල්ලේ
යට පීනා
තොල් දෙතොල් දෙතොල ගානා
ඉන වියත් බදිනවා


0 comments:
Post a Comment